
Sonnac Bidding Centre took the first step of its long journey in 2009 with a small number of staff members and now has become one of the largest vehicle exporting company in Japan during the last 5 years.
The main reason why for our success and reputation can be the ability that we have to recognize the requirements to fulfill of our valuable customers’ needs.
Our well esteemed company has made all the arrangements to prevent the matters that would occur regarding the time and language while exporting brand new and recondition vehicles to Sri Lanka, Myanmar etc.
We are proud to say that our company is enriched with a group of efficient staff members who have gained more than ten years of experience in this field.
One of the most fascinating facts about our company is the opportunity that will be provided to our customers to have friendly discussion at any time either with me or any other staff members regarding the issues that they might come up with during the business process.
Also, all the Sri Lankan customers can step in to our branch on 9th floor, East Tower in World Trade Centre, Colombo for their commercial purposes and we are pleased to inform you that our hotline is available 24 hours to serve a better service for our valuable customers
A.G. Yaseer Arafath
Chairman
Sonnac Bidding Centre
2009 වර්ෂයේ බොහොම පොඩියට ස්ථාපනය කරනු ලැබූ අප ආයතනය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද වනවිට ජපානයේ වාහන අපනයන කරන සමාගම් අතර ඉහල ස්ථානයක් අත්පත් කරගෙන ඇත. එයට ප්‍රධානම හේතුව විය හැක්කේ බොහොම පොඩි ස්ථානයක සිට ගමන ඇරැඹු අප ඕනෑම තරාතිරමක හෝ ඕනෑම මිනිසෙකුගේ හද ගැහෙන රාවය හොදින් හදුනන නිසා විය හැක.
ජපානයේ නිෂ්පාදිත නවතම හෝ භාවිතා කරන ලද රථ වාහන ශ්‍රී ලංකාව, මියෙන්මාරය ඇතුළු අනෙකුත් රටවල් වලට අපනයනය කිරීමේදී පාරිබෝගිකයාට ඇතිවන්නා වූ අපහසුතා එනම් භාෂා ප්‍රශ්න, කාලය පිළිබද ප්‍රශ්න හා දේශීය වෙළඳපොල පිළිබද දැනුම සම්බන්ද ප්‍රශ්න අප ආයතනය මගින් සම්පුර්ණයෙන්ම නිරාකරණය කිරීමට කටයුතු සලසා ඇත.
වර්ෂ 10කට වඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් පළපුරුදු සේවක මඩුල්ලක් අප ආයතනය සතු වීම අප ලද භාග්‍යකි. පාරිබෝගිකයාගේ පැත්තෙන් සලකා බලා ඉතා කාරුණිකව හා ගුණාත්මක සේවාවක් ලබාදීම අප ආයතනය ලබා ඇති ජයග්‍රහණ වලට තව හේතුවක් විය හැක.
එමෙන්ම පාරිබෝගිකයා හට ඇතිවන ගැටළු සෘජුවම මා සමගද නැතොත් අප ආයතනයේ නිලධාරීන් සමගද සුහදව සාඛච්චා කොට නිරාකරණය කරගැනීමේ හැකියාව හා පහසුකම අප ආයතනය සතු සුවිශේෂී ගුණයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින අප පරිගොගිකයන්ට අප සමග ගනුදෙනු කිරීමේදී සියලු වාණිජ හා අන්කුත් සම්බන්ධතා සඳහා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 9 වන මහලේ පිහිටි අප කාර්යාලය වෙත පියනගා සිදුකරගත හැක. එමෙන්ම අප පාරිබෝගිකයන් වෙනුවෙන් පය 24 පුර ක්‍රියාත්මක වන පාරිබෝගික සේවා දුරකථන අංකයක් අප ආයතනය හදුන්වා දී ඇත.
සැමදා අපගේ බලාපොරොත්තුව ගුණාත්මක හා විශ්වාස ශීලී සේවාවක් අප පාරිබෝගිකයන් හට ලබා දීමයි.
A.G.යසීර් අරෆත්
සභාපති
Sonnac Bidding Centre